අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Friday, March 15, 2024
මැරුණ මළකුණකට පාoශුකුලය  දියයුතුමද ?

3/15/2024 03:29:00 pm

Nadee Shanika නිර්මල බුදු දහම..nirmala bududhama ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, ...

Read more »
Thursday, March 14, 2024
නුඹ ඉතිරි කර ගිය සුවඳ

3/14/2024 03:47:00 pm

Nirosha Hemanthi ලොවෙන් බිඳක්... සාමාන් ‍ ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන... බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන...

Read more »
Wednesday, March 13, 2024
කොඩිතුවක්කුව..

3/13/2024 06:27:00 pm

  වසර 450 කට වඩා පැරණි සීතාවක රාජසිංහ රජුගේ කොඩිතුවක්කුව.. ශ් ‍ රී ලංකාව ලොව පැරණිතම තුවක්කු භාවිතා කර ඇති රටවලින් එකකි. තුවක්කු නිපදවීමට ...

Read more »
Tuesday, March 12, 2024
අඩු ලකුණු

3/12/2024 05:34:00 pm

මෙය ලෝකයේ ඇති අනර්ඝතම සිතුවම් අතරින් එකක් ලෙස සැලෙකේ... ඒත් ඒ ඇයි? රුසියානු චිත් ‍ ර ශිල්පී ෆෙඩෝර් රෙෂෙට්නිකොව් විසින් 1952 දී ඔහු විසින් නි...

Read more »
Sunday, March 10, 2024
බඳගිරිය

3/10/2024 04:15:00 pm

බදගිරිය ශ් ‍ රී ලංකාවේ දකුණු පළාතෙහි හම්බන්තොට පරිපාලන දිස්ත් ‍ රික්කයට අයත් ගම්මානයකි. ව ‍ ර්තමානයේදී යහංගල නැගෙනහිර, යහංගල බටහිර, බදගිරිය,...

Read more »