අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Saturday, March 09, 2024
“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි.

3/09/2024 11:32:00 am

සොක් ‍ රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත් ‍ ය ක්ෂේත් ‍ රයට සම්බන්ධ ජ් ‍ යෙෂ්ඨයෝ දෙදෙනෙක් ...

Read more »
Friday, March 08, 2024
කාන්තා දිනය.

3/08/2024 05:38:00 pm

ක්ලාරා සෙට්කින්  - 1910   අද   ජාත්‍ය න්තර කාන්තා දිනයයි.   ජා ත් ‍ යන්තර දිනයක් බවට පත් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කළේ , කොමියුනිස්ට් ක් ‍ ...

Read more »
Thursday, March 07, 2024
ඌරුවරිගේ වන්නිලැත්තෝ

3/07/2024 10:08:00 am

දැනුම් සයුර මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ ...

Read more »
Wednesday, March 06, 2024
සොඳුර නුඹ ,මා තනිකළා.

3/06/2024 11:23:00 am

එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා දෙවා දු...

Read more »
Tuesday, March 05, 2024
සෘෘණ සහ ධණ

3/05/2024 07:03:00 pm
1

  උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට ඉණිමග අමතකයි ඉහලට නැගිදාට සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට   ‌ ලෙඩ දුක...

Read more »
Monday, March 04, 2024
ඉගෙනගත් කාලයටයි මිළ.

3/04/2024 11:18:00 am

යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත් ‍ රික ඉංජිනේරුවරයෙක...

Read more »