තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ? මම රාබු අලෙත් එක්ක අද ඉන්නම්. තක්කාලි ගෙඩිය යන්න. මට විරෝධයක් නොදක්වාම උදෙන්ම අර්තාපල් අලේ ගමන් බ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
තක්කාලි ගෙඩිය මොකද කරන්නේ ? මම රාබු අලෙත් එක්ක අද ඉන්නම්. තක්කාලි ගෙඩිය යන්න. මට විරෝධයක් නොදක්වාම උදෙන්ම අර්තාපල් අලේ ගමන් බ...
පසුගිය සති අන්තය අප ප්‍රදේශය හරහා හමාගිය හුලග තදබල ලෙස අපට පීඩා කලේය. ඌව සබරගමුව මායිමේ පිහිටි සබරගමුවේ ගම් දෙක තුනකට තද බල හාණි සිද...
ගුරුවරයෙක් විදුහල් පතිවරයෙක් සහ අධ්‍යාපන මාණ්ඩලික නිලධාරියෙක්ව සේවය කල දිසානායක මහත්තයා මට හමුවෙන්නේ මාසෙකට වරකි. අද එතුමාගේ විශ්‍රාම ...
මොකද මහත්තයා අව්වට වෙලා? පාන්දර අව්ව තපින මගෙන් අහගෙන සාජ් පාන්දරින්ම ගොඩවුනේ උගුර තෙමා ගෙන යන්න නෙමෙයි කියලා මට හිතුනා. සාජන්ට් මහත්...
විශ්‍රාමිකයෙක් වගේ මුණුපුරත් එක්ක ගත කල දවසේ කාල සටහන වෙනස් වුනා. අවුරුදු තුනකට විතර පස්සේ කරමින් සිටි සේවා කටයුතු සදහා නැවතත් එකතු වුනා ....