පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, August 03, 2011

ලමා තැනී නුබ.

සුලං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී




මාතර දිස්ත්‍රික්කයේ ‍කොටපලට ආසන්නයේ ගැටබරුව රජ මහා විහාරය පිහිටයි. කොටපල දෙණියාය ගාල්ල මාර්ගයේ  පිහිටි ග්‍රාමීය නගරයකි. සිංහරාජ වනාන්තරය ඒක් පසකින්ද තවත් පෙසකින් රක්වාන කදු වැටිය ද, ඒමෙන්ම මොරවක් කොරළයේ කදුකර ප්‍රදේශ රැසකින්ද වට වු ගැටබරුව රජමහා විහාරය මනස්කාන්ත කදු ගැටයක  නිර්මාණය වු  පරිසරය විචිත්‍රවත් කල අපූරු නිර්මාණයකි.
මේ වීඩියෝවට ඇතුලත් වන්නේ ගැටබරුව රජමහා විහාරයට පියමන් කරන සැදැහැවතුන්ගේ නෙත් ගැටෙන දර්ශණ  පෙලකි.
ගැටබරුව රජ මහා විහාරය ගැන www.kadulla wordpress.com පලකරන වියමනට යොමු වන්න.





   දෙණියාය ගැටබරුව දේවාලයේ 
සිට 
ඈත පෙනෙන දර්ශණ
 මෙම ගීතයට ඇතුලත්ය.

Tuesday, August 02, 2011

ඔබ එන්න ඇවිත් යන්න එන්න


ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සද සේම - මට රූසිරි බෝමා
සන්සුන් ගමනේ-  රෑ සිරි බෝමා 
ආදරේ නොකියා -  ඉන්නේ කෝමා

මගේ රන්කදට -  මං ආදරේයි.
මගේ රන්කදට -  මං ආදරේයි.

ඔබ නොදැක - බැරුවා 
ඔබ නැතිව -  බැරුවා
ඔබ නොදැක - බැරුවා 
ඔබ නැතිව -  බැරුවා


මග  - සොය සොයා 
මුව සර සරසා  - සත්තකයි මං ඔබ එතැයි සිතුවා 

ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා - ඔබ එතැයි සිතුවා 
මම පෙරුම් පිරුවා -  ඔබ එතැයි සිතුවා 

මග බල බලා නෙකු දව දවා 
රත්තරන් මග බලා සිටියා 
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න

එන්න  - ඔබ ඇවිත් යන්න එන්න

එන්න  - ඔබ ඇවිත් යන්න එන්න
ඔබ එන්න -ඔබ ඇවිත් යන්න එන්න