පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, May 18, 2011

මෝහෙන් මුලාවී සමග සිහින් සුලං රැල්ලේ .................... වික්ටර් රත්නායක.



සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ-  හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා-  කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ -  සෙනෙහස දියදහරා 
සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
අදෙරයේ මද සිනිදු පහස ලැබ-  හදවත දළු සෙලවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සුදු වැලි කතරේ පිපුණ මල වගේ -ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහලා-  කතර දෙව් ලොවක් වේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සීත හිමව්වේ කදු ගැට අතරේ -  සෙනෙහස දියදහරා 2
 ඈත හිමේ කදු අතරේ පාවෙන  - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ -  හදවත දළු සෙලවේ  
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................


 ඈත හිමේ කදු අතරේ පාවෙන  - අමා සුවය පැතුවේ
අමා සුවය පැතුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ -  හදවත දළු සෙලවේ  
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ
සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ.......................





Write text here...

Tuesday, May 10, 2011

කොත්මලේ සිට

1

2

3

4

5
කොත්මලේ සිට  ..................
ආයෙත් දවසක ඉතිරි පින්තූරත් එක්ක හමුවෙමු.

Monday, May 09, 2011

වක්කඩ ලග ....පණ්ඩිත් අමරදේව



වක්කඩ ලග දිය වැටෙනා තාලෙට 
තිත්තපැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්න ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත දේදුනු පාටින්
කටරොඩුමල්  වැට වටකෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් හැළුනා

ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
ගල මතුපිට මල් පිපෙන්න
මල වට ඹබරිදු නටන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න
වැහි වැහලා ගග පිරෙන්න
ගග උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
 වෙලා මගේ හිත හිනාවකින් තව
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර නුඹ
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්
හිනා‍වෙයන් කළු හිනාවෙයන්