අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Tuesday, April 30, 2024
මැයි දිනය

4/30/2024 08:51:00 pm

අපේ රටේ මැයි දිනය එක් ඒක් දේශපාලන පක්ෂවල හයිය පෙන්වා කයිවාරු ඇද බා මෝඩ චූන් ගන්නා දිනයකි. හතර දිග් බාගයෙන් බස්රථවලින් දූම්රියෙන්  සහ විවිධ ප...

Read more »
කෞටිල්‍ය චාණක්‍ය

4/30/2024 05:27:00 pm

මගධ මෞර්ය රාජවංශයේ නිර්මාණකරු ලෝක ඉතිහාසයේ මා දුටු සුවිශිෂ්ටත ම දේශපාලන විශේෂඥයා. ඒ සුප් ‍ රකට අර්ථ ශාස්ත් ‍ රය ග් ‍ රන්ථයේ කර්තෘ කෞටිල් ‍ ය...

Read more »