හැම විටම චෝදනාවක් තිබේ. මීදුම අකලට පැසී ඇති බව පලමු comment එක පල කර නැවත දෙවන ඇසිල්ලේ තව වරක් comment එකක් පල කරමින් දුන්නා මදියයි සිතමින් තව වියමනක් කරයි. සිහිපත්වන සැමවිටම තව තවත් ප්‍රහාර එල්ල කරයි ඇයි ඔයතරම් ආවේගශීලි වන්නේ.ඉවසිල්ලෙන් කටයුතු කරමු.’අපි කදු වන්නේ කුමටද උනුන් පරයා නැගෙන -සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන.’
මිදුම පරිසරයත් සමග තම ආකල්ප වල් පල් ලෙස දිග අරියි. Anonymous ට විද්‍යාත්මක සහ න්‍යාත්මක පසුබිමකුත් කලට මේරු බුද්ධි පරාසයකුත් ඇත. යහපත් හමුවු වීමකි. කාලය මිදුමගේ වැඩිහිටි බව දැනුවත් වීමට අවහිරයක්ද නොවේ. ක්ලේමෝ පුපුරන්නා මෙන් ප්‍රහාර එල්ල කර පරලොව යවනවාට වඩා අධ්‍යාපනයක් ලැබීම මීදුම අගේ කරයි.එයත් පුනරුත්ථාපනය වීමකි. යහපත් ආකල්පයෙන් අදහස් හුවමාරුවිම නිම් වලළු පුළුල් කර ගැණිමට හේතුවේ.අනෙක් වියමන් කරන සහෘදයින්ටත් තම තමන්ගේ ආකල්ප අදහස් නිවරදි කර ගැණිමට පරාසයක්ද ඇතිවේ. කොයිතරම් සුන්දරවේද ?.
අංකල් සීයා චමින්ද නොවී මීදුමටත් දැනුමෙන් තරුන වන්නට හැකිවේ. මීදුම ආච්චී සිහිපත් නොකරයි. ඈ හමුවුදා සිට පිහිටුවා ඇති විධායක මොඩලයේ ආණ්ඩුවේ ඈ ප්‍රධානියාය. විධායක ජනාධිපති තනතුරේ ස්වරූපය කවුරුත් හදුනති. ඒ නිසා ආච්චී පැත්තක හිටපුවාවේ.
මිදුම සමග Anonymous වර්තමාන දේශපාලනය පිළිබදව, ජනවාර්ගික ප්‍රශ්නය ලෙස හදුන්වන ගැටුම පිළිබදව පරස්පරයක් ඇතිවී තිබේ. මීදුමට ඇත්තේ වල්පල් විග්‍රහයකි. එය Anonymous දකින්නේ ඊට වඩා පුළුල් අර්ථයකිනි.පරාසයකිනි.පරන වියමන් පැත්තක තබා අපි අළුතින් වියමන් කරමු .අදහස් බෙදා ගනිමු.
මිදුම දරන මතයක් සටහන් කරමු. මේ අදහස් කාලයා ඹළුවට දමා ඇති වල්පල් අතර රැදුනකි.1956 බණ්ඩාරනායක බලයට පත්වීම, 1971,1989 ජනතා විමුක්ති පෙරමුනේ පිබිදීම සමාජය, දේශපාලනය ගමන් ගත් දිසාව වෙනස් කල සංසිද්ධි දෙකක් විය. එමෙන්ම LTTE සංවිධාණයේ සටන් කාමී අරගලයද අපේ ගමන් මග වෙනස් කලාය. අපිට ඒ අනුව වෙනස්වන්නට අනිවාර්යෙන් බලපෑම් ඇති වෙමින් පවතින බව සටහන් කල යුතුමය.මේ අතරට බොර දියේ මාළු බාන ජාවාරම්කාර සංවිධාණද ඇති බවත් සිහි කටයුතුය.

.jpeg)
.jpeg)