tag:blogger.com,1999:blog-8239596016458743030.post7772210577357357695..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: දුකාගේ ටීචර්.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8239596016458743030.post-54133708220445014702009-07-26T08:30:12.508+05:302009-07-26T08:30:12.508+05:30මට කියන්න වචන නැහැ. ඔබගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝය...මට කියන්න වචන නැහැ. ඔබගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි. මේ ටික අපේ අධ්‍යාපනයේ ඉහල පුටුවලට තේරෙනවානම්?ebookfreehttps://www.blogger.com/profile/10581511483527075335noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-51255551200652867092009-07-08T18:47:46.771+05:302009-07-08T18:47:46.771+05:30සම්පූර්ණයෙන්ම එකග වෙන්න පුලුවන් කතාවක්. අපේ ගුරුතු...සම්පූර්ණයෙන්ම එකග වෙන්න පුලුවන් කතාවක්. අපේ ගුරුතුමෙක් හිටිය "මාගලක් වගේ syllabus එකක් තියෙන්නෙ, ඉක්මනට ඉවර කරන්න ඕනා" කියල අත මිටි කරලා පෙන්නන. මම හිතන්නෙ මනුස්සයට දෑනටත් මාගල ගෑන අවබෝධයක් නෑ.

තමන්ගෙ විශය ධාරාවෙ කෙල පෑමින සිටියත් එක තව කෙනෙකුට දෙන හෑටි දන්නෑත්තම් වෑඩක් නෑ නේද?
ඒත් එක්කම උගන්නන්න දන්න, ඒ වෑඩේ කෑපවීමෙන් කරපු (කරන) අයත් ඉන්නවා කියලා අමතක කරන්නත් හොද නෑ.ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අද කාලෙ බොහෝ දෙනා ගුරුවරු වෙන්නෙ වෙන කරන්න දෙයක් නෑතුව ගියාමනෙ.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-25502662197597079732009-07-08T09:20:18.476+05:302009-07-08T09:20:18.476+05:30මේ ලිපියත් අනර්ඝයි..! මම ඔබතුමා පෙන්වා දෙන කරුණුත...මේ ලිපියත් අනර්ඝයි..! මම ඔබතුමා පෙන්වා දෙන කරුණුත් එක්ක හොදටම එකග වෙනවා.. මොකද අපි වැඩිපුර ඉගන ගත්තේ ඉගෙන ගත්තට උගන්නන්න දන්නේ නැති ගුරුවරුන්?ගෙන්.. එයින් වුනේ අපි පබගාල් වල පැටළුනු එක විතරයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-20290704132443125422009-07-08T01:06:57.896+05:302009-07-08T01:06:57.896+05:30"මම වියමන් කලේ කාරනා දෙකක් විතරයි.දුකාගේ වියම..."මම වියමන් කලේ කාරනා දෙකක් විතරයි.දුකාගේ වියමනෙන් මතුවුන කාරනා බොහොමයි. මට වියමන් කරන්න ඉදිරියේදි මාතෘකා රැසක් ඉතිරි වෙලා තියෙනවා. දුකාත් සිහිපත් කරමින් ඒවාට පිවිසෙන්න මම හිතනවා මතු දිනක"

ඔබ තුමාගේ ඉතිරි වියමන් ටිකත් හැකි ඉක්මනින් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා . . ඒ වගේම ඒවා එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-20055774299679387182009-07-08T01:03:49.355+05:302009-07-08T01:03:49.355+05:30"මේ හැම කෙනාම උගන්නවාට අමතරව දරුවන් ගැන හොයා ..."මේ හැම කෙනාම උගන්නවාට අමතරව දරුවන් ගැන හොයා බලන්නත් කාලය යොදාගත්තා" මට තාම මතකයි අපට ඉංග්‍රීසි උගන්වපු ගුරුවරියක් ජපානයේ සාම්ප්‍රදායික ඇදුම වූ කිමෝනාව ගැන පාඩමක් උගැන්වීමේදී ඇය පුද්ගලික මුදලින් කිමෝනාවක් අරගෙන හෝ මස්සවා පාසැලට ගෙනත් එය අපට බලන්න දී එය අදින ආකාරය පවා ප්‍රයෝගිකව පෙන්වා දුන්නා . . මෙවැනි ගුරු මෑණිවරුන් පියවරුන් නිසා තමයි අප නිර්මාණශීලී යමක් කිරීමට ආභාෂය ලැබුවේ . . . රසවින්දය ඉගෙන ගත්තේ . . . ඒකයි අදටත් නින්දට පෙර මෛත්‍රී භාවනාව කරත්දී ඔවුන්ට නිරෝගී සුව පතන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-22116731929390406242009-07-08T00:54:04.657+05:302009-07-08T00:54:04.657+05:30"Camments වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක්..."Camments වලට එන්නේ නැතිව මීදුමෙන් ඌණ පූරණයක් කලාට දුකා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා." අනිවාර්යයෙන්ම නැහැ මහත්මයා . . . මට බොහෝම සංතෝෂයි ඒකට. . . ඒ වගේම හරිම හරවත් ඔබතුමාගේ ලිපිය . . . අනාගතයේදී ගුරු වෘත්තියට එක් වෙන්න සිහින මවන කිසිවෙක් ඔබේ ලිපිය බැලුවොත් ඔහු හෝ ඇයට ගුරු වෘත්තිය මුදල් උපයන තවත් මාර්ගයක් නොව රටක් . . . අනාගතයක් නිර්මාණය කරන්න තමන්ගේ දායකත්වය ලබා දී ආත්ම තෘප්තිය ලබන්න පුලුවන් යහපත් සමාජ මෙහෙවරක් කියන හැගීමෙන් ගුරු වෘත්තියට එක්වෙන්න හැකිවේවි කියන එක මට නම් හොදටම විශ්වාසයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com