tag:blogger.com,1999:blog-8239596016458743030.post6605399155544786653..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: ඒකීය භාවයට තර්ජනයක්!midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8239596016458743030.post-65057989970045851872015-01-05T09:06:13.469+05:302015-01-05T09:06:13.469+05:30මාර කෙළිය. දැන් කාටද ඡන්දෙ දෙන්නෙ. මොකද මහින්දයි ම...මාර කෙළිය. දැන් කාටද ඡන්දෙ දෙන්නෙ. මොකද මහින්දයි මෛත්‍රිපාලයි දෙන්නම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මහින්දට වෙලාවක් තිබුනෙ නෑ ව්‍යවස්ථාව සංශෝධනය කරවගන්න. පාර්ලිමේන්තුවේ කොමිටියකුත් දාල තියෙන්නෙ. දහනමදෙනාගෙන් එකෙක් හරි ඉන්නවද බලන්න ඕනැ විධායක ක්‍රමය දිගටම තියාගන ඉන්න කැමති.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-58487120506621305512015-01-05T07:58:48.385+05:302015-01-05T07:58:48.385+05:30දයාන් ජයතිලකගේ දේශපාලන දැක්ම නමැති වාලධියට ගිනි ඇව...දයාන් ජයතිලකගේ දේශපාලන දැක්ම නමැති වාලධියට ගිනි ඇවිලීමෙන් ඔහුගේ දේශපාලන ඥානය නමැති පශ්චාද් භාගයට උණුසුම දැනෙන්නට පටන්ගෙන තිබේ. දැන් ඔහු බලන්නේ ගින්න නිවාගැනීම සඳහා තමන්ට හුරු පුරුදු මරාවාදී ජලාශයටම පැනීමට විනා අලුතෙන් බිහිවූ පොදු ගංගාවේ ඉවුර වෙත ගොස් පහසුවෙන් තම වලිගය එහි ඔබා සැනසීමට නොවේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-11808208036709700632015-01-05T06:31:50.454+05:302015-01-05T06:31:50.454+05:30මේ ලිපියේ අදහසට මම ද එකගයි. අත්තනෝමතික ලෙස බලය පාව...මේ ලිපියේ අදහසට මම ද එකගයි. අත්තනෝමතික ලෙස බලය පාවිච්චි කිරීමට සීමා පනවා මෙය පවත්වාගෙන යාම රටේ ඒකීයභාවය ආරක්ෂාකිරීමට හේතුවන බව මට සිතෙයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.com