tag:blogger.com,1999:blog-8239596016458743030.post6054080917017801755..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය. ( බෙලිහුල්ඔය)midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8239596016458743030.post-58663975714963358182014-09-08T21:05:51.710+05:302014-09-08T21:05:51.710+05:30බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට ...බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට නන්පෙරියල් වත්ත හරකා හෝර්ටන් තනන දක්වා හමුදා පුහුණු කටයුතු සඳහා මා තුන් වතාවක් ගිහින් තියනවා. ඉතා අමාරු නැග්මක්. ඒ පුහුණුවේදී අවසාන කොටස යන්න වෙන්නේ කළුවරේ. අනතුරක් වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. නමුත් සුන්දර වගේම ත්‍රාසජනක අත්දැකීමක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-63755786974487090272014-09-08T21:05:22.656+05:302014-09-08T21:05:22.656+05:30බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට ...බොහොම වටින තොරතුරු ඇතුලත් ලිපියක්. බෙලිහුල්ඔය සිට නන්පෙරියල් වත්ත හරකා හෝර්ටන් තනන දක්වා හමුදා පුහුණු කටයුතු සඳහා මා තුන් වතාවක් ගිහින් තියනවා. ඉතා අමාරු නැග්මක්. ඒ පුහුණුවේදී අවසාන කොටස යන්න වෙන්නේ කළුවරේ. අනතුරක් වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. නමුත් සුන්දර වගේම ත්‍රාසජනක අත්දැකීමක්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-23423123048388937072014-09-08T18:23:02.775+05:302014-09-08T18:23:02.775+05:30බෙලිහුල් ඔය හොඳයි තානායමත් හොඳයි.එත් ඒකෙ සාමාන්‍ය ...බෙලිහුල් ඔය හොඳයි තානායමත් හොඳයි.එත් ඒකෙ සාමාන්‍ය අයෙකුට හදිසියකටවත් නවාතැන් ගන්න නම් බැහැ.එච්චරකටම අය කරන ගාන සැරයි. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-54298283809797510422014-09-08T17:52:28.174+05:302014-09-08T17:52:28.174+05:30ගෝලප් පිටියක් හදන්නේ හල්දුම්මුග්ගෙන් හැරී සොරතුනේ ...ගෝලප් පිටියක් හදන්නේ හල්දුම්මුග්ගෙන් හැරී සොරතුනේ හරහා යන වෑලිය මර්ගයේයි. මෙම ප්‍රදේශය පිලිබදව හදාරන්න භූ විෂමතා දක්වන සිතියමක් යොදා ගත්තෙතේ ඔබ දකීවී වෑලියේ පිහිටීම සම්බන්ධ වන්නේ හම්බන්තොටට බව .පහසුවෙන්ම බණ්ඩාරවෙලට , නුවරඑළියට - හම්බන්තොට සිට ලගා විය හැකි හරහා මාර්ගයක් ඉදිකරත හැකියිි කියලා සිතේවී. midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-55263591909185455702014-09-08T14:54:24.506+05:302014-09-08T14:54:24.506+05:30බෙලිහුල් ඔය වගේම, තානායමත් දැන් අන්තිමයි. ඔය පැත්ත...බෙලිහුල් ඔය වගේම, තානායමත් දැන් අන්තිමයි. ඔය පැත්තෙ අලුතෙන් ගොල්ෆ් පිට්ටනියක් හදනව නේද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com