tag:blogger.com,1999:blog-8239596016458743030.post5340750626349115291..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: විමල්ගේ ලෝකය.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8239596016458743030.post-46718854481474987132014-04-16T06:35:40.780+05:302014-04-16T06:35:40.780+05:30...........නිරාමිස සතුට හෙවත් නිර්වාණය වෙත යන්නේ බ..............නිරාමිස සතුට හෙවත් නිර්වාණය වෙත යන්නේ බොහොම ටිකදෙනයි.......<br />මම බොහෝම දවස්වල මේ මග සොයන හැටි ගැන කල්පනා කරනවා. ආගමික උපදේශකයන්ගේ බැරෑරුම් දේශනා අහගෙන ඉන්නවා. ඒවා මගේ මනසට දිරවන්නේ නෑ. මගේ අනවබෝධයද ? නැත්නම් දේශකයන්ගේ වරදද? යන්න ගැටළුවක්.<br />ජීවනඅරගලය තුල ගැටෙනා විට විමුක්තිය දුරයි.මම හිතනවා.midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-57785335566260304792014-04-15T21:06:08.193+05:302014-04-15T21:06:08.193+05:30මම නම් හිතන්නේ අපි අතරේ එදත් අදත් ඔය විමල්ලා, ලියන...මම නම් හිතන්නේ අපි අතරේ එදත් අදත් ඔය විමල්ලා, ලියනගමගේලා, ආදී වශයෙන් ඉන්න ඔක්කොමලා ඉන්නවා. කාලෙන් කාලෙට වෙනත් නම් වලින් ආයෙත් මේ ලෝකෙදි මුණගැහෙනවා. ආයෙත් වෙන්වෙනවා. මේ චක්රයෙන් කැඩී ගොස් නිරාමිස සතුට හෙවත් නිර්වාණය වෙත යන්නේ බොහොම ටිකදෙනයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com