tag:blogger.com,1999:blog-8239596016458743030.post426718481326029420..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: කථා දෙකක් .midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8239596016458743030.post-8407670189430862202014-01-30T17:56:00.445+05:302014-01-30T17:56:00.445+05:30අනේ ඇත්තමයි...මේ සමහරක් ගැන ලියන්න මටත් හරියට කරුණ...අනේ ඇත්තමයි...මේ සමහරක් ගැන ලියන්න මටත් හරියට කරුණු තියෙනවා.ලියන එක හරි මදිද..කමක් නැද්ද කියලා දෙගිඩියාවකුත් තියෙනවා. හැබැයි කිස් කරලා තුනුරුවන් සරණයි කියන හාදුවෝත් ඉන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-60308663365913666892014-01-29T14:24:49.751+05:302014-01-29T14:24:49.751+05:30ලියන්න හාමුදුරු කතා නම් ඕන තරම් තියෙනවා. ඒත් උඩ බල...ලියන්න හාමුදුරු කතා නම් ඕන තරම් තියෙනවා. ඒත් උඩ බලා ගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක් ඒක.<br />මම නිතරම දොස් අහනවා මගේ පියබදගෙන්. " ඔයා පන්සලට එක්කරගෙන යන්න බැහැනේ කියලා.<br />midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-6473298893129447432014-01-29T10:40:05.303+05:302014-01-29T10:40:05.303+05:30දැන් කතාත් ඔහොමමයි නේද ?දැන් කතාත් ඔහොමමයි නේද ?MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-424802617642868882014-01-29T08:15:00.081+05:302014-01-29T08:15:00.081+05:30මේ මෑතකදී මට අහම්බෙන් දකින්න ලැබුනා සිවුරු ඇඳගෙන ව...මේ මෑතකදී මට අහම්බෙන් දකින්න ලැබුනා සිවුරු ඇඳගෙන විෂ්ණු දෙවියන් යදින .......(මොකෙක් කියලා දාන්නද මම දන්නේ නැහැ. දේවාලයේ නිල් තිරය ඇතුලට ගිහින් පස්වාන් දහසකට බුදුවෙන්න කියලා දෙවියන් යදින එකා භික්ෂුවක් වෙන්න බැහැනේ) ඒ මදිවට ගෑණුන්ගේ ඔලුවේ, උරහිසේ අත තියාගෙන යාතිකා කරලා ආශිර්වාද කරනවා. ගෑනුන්ගේ ඔලුව උඩ තියලා දෙහි කපනවා. මම අනේ අනිච්චං කියලා ගෙදර ආවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com