tag:blogger.com,1999:blog-8239596016458743030.post417108009861574416..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: ඕපනායක පුංචි කෝච්චිය.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8239596016458743030.post-26484853836491938332016-11-29T18:31:28.019+05:302016-11-29T18:31:28.019+05:30වරදුනානේ 1973දි නේ අවිස්සාවේල්ල දක්වා සීමා කරලා ති...වරදුනානේ 1973දි නේ අවිස්සාවේල්ල දක්වා සීමා කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ කතන්දරේ

https://en.wikipedia.org/wiki/Kelani_Valley_Linevicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-6718097454234934442016-11-22T14:36:31.739+05:302016-11-22T14:36:31.739+05:30දිනනං වැරදී වගේ. අනූ ගණං වලනං ඔය කෝච්චිය දිවුවෙ නෑ...දිනනං වැරදී වගේ. අනූ ගණං වලනං ඔය කෝච්චිය දිවුවෙ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-57384967991764289092016-11-22T14:11:33.805+05:302016-11-22T14:11:33.805+05:30
@ Anonymous Monday, 21 November 2016 at 22:07:00 ...
@ Anonymous Monday, 21 November 2016 at 22:07:00 GMT+5:30

නැහැ ඇනෝ, 1998 දී තමයි. අවිස්සාවේල්ල දක්වා සීමා කලේ. 1968 දී ඔපනායකටම දුම්රිය මාර්ගය තිබුණා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-20636303789141476692016-11-22T13:41:48.112+05:302016-11-22T13:41:48.112+05:30The Kelani Valley Line was originally built from C...The Kelani Valley Line was originally built from Colombo to Yatiyanthota via Avissawella during 1900 - 1902. It was branched off at Avissawella and extended up to Opanayaka via Ratnapura (completed in 1912). Originally built as a 2 ft 6 in (762 mm) narrow gauge[1] line to serve the rubber plantations in the area, the railway line between Avissawella and Yatiyanthota was removed in 1942, the line from Homagama to Opanayaka abandoned in 1973.

The services were restarted up to Avissawella in 1978.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-9794755565847288332016-11-22T08:03:31.805+05:302016-11-22T08:03:31.805+05:301968 දී පුංචි කෝච්චියෙන් (රාත්රී දුම්රියෙන්) රත්න...1968 දී පුංචි කෝච්චියෙන් (රාත්රී දුම්රියෙන්) රත්නපුර බලා ගොස්, පහුවදා දවල් කෝච්චියෙන් ආපහු ආවා. මගේ දෙමව්පියන් සහ පවුලේ සම දෙනා සමග ගිය ඒ ගමන, අදත් ඉතා මිහිරි මතකයක් ලෙස තිබෙනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-3989761578046686132016-11-21T22:07:23.917+05:302016-11-21T22:07:23.917+05:30මම 1965 දී මරදාන සිට මහරගමට බොහෝ සිකුරාදාවන් වල තන...මම 1965 දී මරදාන සිට මහරගමට බොහෝ සිකුරාදාවන් වල තනියම ගමන් කර තිබෙනවා. මම ලොකු කෝච්චියට නැංගේ වේයන්ගොඩින්. මරදානේදී පුංචි කෝච්චියට මාරු වෙනවා. එවකට මගේ වයස 12යි. දැන් කාලේ ළමයින් නම් අම්මා අතින් අල්ලා school van එකට නංවන වයස! පුංචි කෝච්චියේ එහෙම වත් ගමන් කර තිබීම දැන් ලොකු සතුටක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-27928381551916972702016-11-21T21:53:40.814+05:302016-11-21T21:53:40.814+05:30ඕපනායක කෝච්චිය නවතුනේ 1998 වෙන්න බැහැ . 1968 දී ව...ඕපනායක කෝච්චිය නවතුනේ 1998 වෙන්න බැහැ . 1968 දී වෙන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-32463663771925848972016-11-21T21:33:43.476+05:302016-11-21T21:33:43.476+05:30හරි වටිනා තොරතුරු ටිකක් නේ. ඒ කාලෙ උදේ පාන්දර ඕපනා...හරි වටිනා තොරතුරු ටිකක් නේ. ඒ කාලෙ උදේ පාන්දර ඕපනායකින් කෝච්චියට නැග්ගාම හවස පහට විතර කොළඹට යාගන්න පුළුවන්ය, කෝච්චියේ යද්දි විටක් කන්න හිතුනොත් මග බැහැල කඩේකින් බුලත්විටක් අරන් දුවගෙන ඇවිත් ආයෙත් කෝච්චියේ එල්ලිලා නැග ගන්න පුළුවන්ය කියල පැරැන්නෙක් හිනාවෙවී පවසනව මම අහල තියනව. මේ අතිශයොක්තියක්ද නැත්නම් ඇත්ත ද කියල දන්නෙ නම් නෑ MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com