tag:blogger.com,1999:blog-8239596016458743030.post3876510242328802292..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: ජීවිතයmidumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8239596016458743030.post-1648081505752978182014-08-30T12:45:02.435+05:302014-08-30T12:45:02.435+05:30සමහර කන්තෝරුගත පුරුදු තියෙනවා අනික් අයට බෝ වෙන සුළ...සමහර කන්තෝරුගත පුරුදු තියෙනවා අනික් අයට බෝ වෙන සුළු ඒවා. රාජකාරිය හා සම්බන්ධ මම යොදාගත් වචන දැන් සමහර අය යොදාගන්නවා මම දකිනවා. <br />උදාහරණ විදියට දිග නම් තියෙන අපේ කන්තෝරුවට සම්බන්ධ අයට මම නම් දාල තියෙනවා. අපිට සම්බන්ධ සරත් මහත්තුරු තුනක් ඉන්නවා. ඒ තුන්දෙනා හඳුන්වන්න අපි නම් තුනක් දාල තියෙනවා..තට්ටෙ තියන කෙනා බෝල සරත්..(මිනිහ බෝල බස්සන්නත් දක්ෂයා..) ඒ වගේම පෙර වගේම වර්ථමානයේ්ත් වනචර කම් වලට පතල ස්ත්රී ලෝල සරතෙක් ඉන්නවා.. මිනිහා හඳුන්වන්නෙ සල් වරත් ...හැමදේමට කිසි තේරුමක් නැති උත්තර දෙන මිටි සරත් හඳුන්වන්නෙ කොට සරත් කියලා.. ඒ වගේ වෘත්තියට ආවේනික වචන මාලාවන් එක් අයෙකු නිර්මාණය කලාම ඒවා දිගින් දිගටම පැතිර යනවා පෙලක් වෙලාවට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com