tag:blogger.com,1999:blog-8239596016458743030.post3792712767226452299..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: කේ.ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8239596016458743030.post-77990498592230279192010-02-21T20:12:16.667+05:302010-02-21T20:12:16.667+05:30ජයතිලක මහත්තයෝ, ඒ පොත් එපා නම් මට දෙන්න. මම පොත් එ...ජයතිලක මහත්තයෝ, ඒ පොත් එපා නම් මට දෙන්න. මම පොත් එකතු කරන කෙනෙක්. මගේ ළඟත් තියෙනවා 19 වන ශත වර්ෂයේ මුද්‍රිත පොත්. තමුන්නාන්සේ ලියපු පොතුත් මම එකතු කරලා තියෙනවා.අනුරුද්ධnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-4167356711524739392009-07-26T18:11:48.621+05:302009-07-26T18:11:48.621+05:30මටනම් මේ කියන කතාව සාධාරණයිමටනම් මේ කියන කතාව සාධාරණයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-56851153008832305132009-07-26T09:45:29.648+05:302009-07-26T09:45:29.648+05:30ජයතිලක මහත්තය පුච්චන්න ඕන කිව්වෙ අර ජගත් සාහිත්‍ය ...ජයතිලක මහත්තය පුච්චන්න ඕන කිව්වෙ අර ජගත් සාහිත්‍ය කෘති නේද?
"අපට දැනට මහා හිසරදයක් වී ඇත්තේ ... ජගත් ප්‍රඥා නිධානයයි."
පරණ සිංහල පොත් තියාගෙන මේව පුච්චනව කීම සාධාරණයි නේද?තමීරhttp://thameeragetheeraya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-32981556777924035352009-07-26T08:20:42.786+05:302009-07-26T08:20:42.786+05:30මාර පිස්සෙක්නෙ. මම පොතක් ගිණි තියනවා තියා කොළයක් න...මාර පිස්සෙක්නෙ. මම පොතක් ගිණි තියනවා තියා කොළයක් නවනවටත් තැමතිනැති කෙනෙක්. DNA පරික්ෂාවක් කරල බලන්න ඕන ඒ ඇත්ත කේ.ජයතිලකද කියල.ebookfreehttps://www.blogger.com/profile/10581511483527075335noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-24911807030419154582009-07-25T23:18:26.762+05:302009-07-25T23:18:26.762+05:30මට හිකෙන විදියට මේකෙන් ජයතිලන මහතා අදහස් කරල තියෙන...මට හිකෙන විදියට මේකෙන් ජයතිලන මහතා අදහස් කරල තියෙන්නෙ කවුරුවත් කවදාවත් වැඩක් ගන්නෙ නැති පොත් විසිකරල පුස්තකාලයේ රාක්ක වල වැඩකට ඇති පොත් වලට ඉඩ දෙන්න කියන එක.

ඇත්තටම ඔය පරණ පොත් දැන් කාලෙ පුස්තකාලවලට එය අය අරන් යනවද කියවන්න. එයාල ගන්නෙ බොලඳ පෙම් කතා විතරයි.

ඉතිං එහෙව් එකේ කොච්චර පරණ වුනත් කොච්චර වටිනව උනත් ඒ පොත් වලින් වැඩක් නෑ කියන එකයි මේකෙන් කියවෙන්නෙ.අනූhttp://anu3d.com/anunoreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-8925019841822996692009-07-25T22:47:58.663+05:302009-07-25T22:47:58.663+05:30පොත් කියවූ, පොත් ලියූ එවැනි උතුමකුගෙන් අප එවැනි අද...පොත් කියවූ, පොත් ලියූ එවැනි උතුමකුගෙන් අප එවැනි අදහසක් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූයෙමු...

එදා හඳමාමා තුලින් අපිට පොත් කියවන්න කියල දීපු ජයතිලක නැන්දේ... ඔබවත් කියන්න එතරම් දරුනු වන්නට එපා කියා...

අපි කවුරුවත් "පුංචි පැලේ ගස වෙනා" පොත අගට මේ වගේ අවසන් කැමැත්තක් ලියවෙනවට කොහොමත් කැමති නෑ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-8239596016458743030.post-81187165474201126112009-07-25T22:41:12.495+05:302009-07-25T22:41:12.495+05:30ෂැහ්..මම කාලෙකින් කියවපු අන්තිම ඉමෝශනල් කේස් එකක්....ෂැහ්..මම කාලෙකින් කියවපු අන්තිම ඉමෝශනල් කේස් එකක්.. මේකෙන් පේන්නෙ අපි කොච්චර ජරාජීර්ණ් කුජීත සමාජයකද ඉන්නෙ කියනෙ එකනෙ..ෂැහ්..Anonymousnoreply@blogger.com