tag:blogger.com,1999:blog-8239596016458743030.post3649697536063269494..comments2024-03-22T10:49:18.544+05:30Comments on මීදුම. Miduma: මද්දහනේ නිලාවේලි වලට.midumahttp://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8239596016458743030.post-81776483069339999142011-09-25T09:30:39.759+05:302011-09-25T09:30:39.759+05:30ජීවිතයේ සැඳෑ සමයේ රට වටා සංචාරය! කලාතුරකින් කෙනෙකු...ජීවිතයේ සැඳෑ සමයේ රට වටා සංචාරය! කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහඟු අවස්ථාවක්.

යුද්දෙත් ඉවරයි. මේ හොඳම කාලෙ! සුභ පැතුම්.

“ගිණිමද්දහනේ ඩිංගකින් පදම වැඩිවෙන බව නොදන්නා ගැටයෙක් ඌරු පැටියෙක් වගේ වැල්ල අවුස්සා ගෙන කබානාවක ඔළුව ගහගෙන වමනේ දා ගෙන නිදි.“

තාරුණ්‍ය “පොර උන්මාදයට උගසට තියලා“ සමහර විට බීලා නානන ගිහින් ඔතනම වැලලෙනවා. මෙහෙම ලොකු වුනොත් සමාජයටම පිලිලයක් වෙනවා. අනාගෙතේ චන්දන රණසිංහ, සෝභිත. A. Joshep වෙගේ රට වනසන වංචාකාරයින්ගේ ආරම්භය.සංකල්පනා - රුවන්noreply@blogger.com