පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH
Thursday, January 31, 2013
Wednesday, January 30, 2013
Tuesday, January 29, 2013
Wednesday, January 09, 2013
අපේ තාත්තේ !.
ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදාමහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියාකියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාත්තා ම වෙලා මගේ ඊලග භවයේගෙවා ගන්න බෑ යුතුකම් මේ සංසාරේ
ලග ඉන්නට බැරිවුනාට වෙනදා වගේ
හිරු මඩලක් වුනේ නුබයි අපගේ ලෝකේ
කරගාවට අපි එනකොට කාටත් රහසේඅපි හින්දද නුබ වැහරී දවසක් ගානේසොයාගන්න එක දවසක් සිතුවත් පරදීජීවිතයම නුබ දුන්නද අපේ තාත්තේ
ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදාමහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියාකියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාමත් නෑ උපමා
Main Artist - Bhuminda KarunatilakeMusic - Suresh MaliyaddeMelody, Music - Roshan FernandoLyrics - Wimalka Mohandiram
notes of imaginary
Subscribe to:
Posts (Atom)