පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, October 13, 2012

පුංචිත්තාගේ ආහාර රටාව 2.


මාස හතරේ සිට හය දක්වා.
පුංචිත්තාට එකම පරිදි ආහාර ලබා දීමෙන් අහාර රුචිය අඩුවන බැවින් අහාර රටාව විවිධාංගීකරණය කිරිම සුදුසුවිය.මාස හතරෙන් පසු මාස හය දක්වා සීනී සහ ළුනු රහිතව පොඩි කරන ලද තලපයක් සේ සකස් කර පහත දැක්වෙන ආදර්ශය පරිදි වට්ටෝරුවක් සකස් කිරීමෙන් අහාර රටාවේ ඒකාකාරී බව  ඉවත්විය.

ඉරිදා
Ø  බත් සමග කඩල,බටර්, සහ පළා  කොලØ  බත් සමග හාල්මැස්සෝ සහ කැරට්Ø  බත් සමග වට්ටක්කා සහ පරිප්පු

සදුදා
Ø  බත් සමග පොල්කිරි ස්වල්පයක් එකතු කර පිසින ලද අළුත්මාළු,සහ පලා කොල
Ø  බත් සමග  බතල ,සහ පලා කොල
Ø  බත් සමග  කඩල පරිප්පු ,සහ පලාකොළ
අගහරුවාදා
Ø  බත් සමග බිත්තර ,කැරට් ,සහ පලා කොළØ  බත් සමග පරිප්පු සහ බෝංචිØ  බත් සමග  වට්ටක්කා සහ ලීක්ස්
බදාදා
Ø  බත් සමග කව්පි ,බටර් සහ පළාකොලØ  බත් සමග හාල්මැස්සෝ සහ ලීක්ස්Ø  බත් සමග අළුත්මාළු  සහ පලා කොළ 
බ්‍රහස්පතින්දා
Ø  බත් සමග කඩල සහ පළා  කොලØ  බත් සමග  හාල්මැස්සෝ සහ බෝංචිØ  බත් සමග  කඩල පරිප්පු සහ බටර්
සිකුරාදා
Ø  බත් සමග අළුත් මාළු,පරිප්පු සහ පළාකොලØ  බත් සමග පොල්කිරි  කුඩා ප්‍රමාණයක් මිශ්‍රකර පිසින ලද කැරට්,Ø  බත් සමග කව්පි, වට්ටක්කා සහ ලීක්ස්
සෙනසුරාදා
Ø  බත් සමග බිත්තර සහ කැරට්,Ø  බත් සමග හාල්මැස්සෝ වට්ටක්කා සහ ලීක්ස්Ø  බත් සමග බෝංචි සහ පරිප්පු
සෑම දිනකම ප්‍රධාණ කෑම වේල් අතරට
Ø  බටර්  සහ චීස් අවස්ථානෝචිතව ලබාදීමØ  දිනකට දෙවරක් පලතුරු යුෂ ලබාදීම ( ගස්ලබු ,අලිගැට පේර, කෙසෙල්, දෙළුම් වැනි)








notes of imagin

1 comment:

Nimal (Desertfrog) said...

මෙය බොහාම වටින සටහනක් දිගටම ලියන්න අවශ්‍ය කෙනා ප්‍රයෝජන ගනීවි. මගේ යාලුවෙක්ගෙ ච්‍ට්ටෙක් ඉන්න නිසා එයාලට ප්‍රින්ට් කරල දුන්න..ඔබේ නම සමඟ..(එයාල ඉන්ටර්නෙට් නෑ)