Monday, November 14, 2011

සිතට කවි පද ගෙනේවි





මීදුමෙන් වැසී සිතිජයක කව 
සුළග නිහඩවම මුමුණාවී 
අදුරු අහ‍සින් ගලන පිණි බිදු 
රැයේ මල් තියාවි
 තාරුකා රැදි අහස් මායිම 
මිහිදුම් සළුවෙන් වසාවි 
නිහඩ ගීයක් තනිව මුමුණා 
රෑ පුරා හමා ඇදේවී 
ඒ සුළග වගේ නුඹත් හෙමිහිට 
සිතට  කවි පද ගෙනේවි 

0 ඔබේ අදහස් සහ සිතුවිලි: