පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, August 15, 2011

මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි

2 comments:

දිල් said...

2005 වසරේදී මම මුහුණ දුන්න දරුණු රිය අනතුර නිසා මගෙ කොන්දෙන් පහල කොටස පණ නැති උනා. ඒ අවස්ථාවේදී මම උන්න මානසීක තත්වය පැහැදිලි කරන්න ඇත්තටම මට වචන නෑ. මගේ ජීවිතයේ හුඟාක් දේවල් උදුර ගත්ත ඒ රිය අනතුරෙන් පස්සෙ මට කවදාවත්ම ඇවිදින්න බැරි වග ලංකාවෙ උන්න හොඳම දොස්තරවරු කියද්දී මම තව තවත් මනසින් වැටුනා. ඒ අනතුර නිසාවට මට මගෙ ආදරය නැති උනා.

ඒ අනතුරෙන් පස්සෙ මම කියවන්න පුරුදු උනා. ඉස්සරවෙලාම මට ශක්තිය ගෙනාපු පොත උනේ " සැබෑ මිනිසෙකුගේ කතාවක් " නවකතාව. ඒක සැබෑ කතාවක් උනත් ඒ චරිත මම දැකලා තිබ්බෙ මනසින් විතරයි. ඒ අතර තුර ඔබ මේ පල කල වීඩියෝවේ ඉන්නා පුද්ගලයාගේ වීඩියෝ පටයක් ලැබුනා. ...... මට මොනාද හිතුනේ.... මේ පුදගලයා මට සැබෑම ශක්තියක් ගෙනත් දුන්නා. අදටත් ඒ වීඩියෝ පටය මා ලඟ තියෙනවා.අදටත් මේ පුද්ගලයා දකින වාරයක් පාසාම මම අඬනවා. ඒ වෙන දෙයක් නිසා නොවේ..... මේ පුද්ගලයා මගේ ජීවිතයට කල ප්‍රාතිහාර්ය නිසා.... ඔහුගේ වචන මාව ශක්තිමත් කල නිසා...

nalinda said...

math me video clip eka beluwahitata saktiyak denenawa,apita ohu loku haiyak,winadi kipayak unath peya ganak hithanna hithala wenas wenna hithata saktiyak aran jewitheta muna denna api wage ayata etha watinawa,mat dil wagema thama 2003 idala roda putuwe,