පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, June 17, 2011

බලලා එවර වෙලා මටත් දෙනවද ?



ඇයි ?.
හිනාවුනේ  ?.
මේ පොතේ තිබ්බ දේකට .....
මොකක්ද ඒ.?.
මේ... ඒ තමයි
කොර ගගහා යන මනුස්සයෙක් දැකලා 
තව මනුස්සයෙක් අහනවා 
ඇයි ඔයා කොර ගහන්නේ ?.  කියලා 
එතකොට අර කොර ගගහා ගිය මනුස්සයා කියනවා
ඒ මගේ මේ දතේ අමාරුවක් හින්දා ..කියලා
බලලා එවර වෙලා මටත් දෙනවද ?
පොතතද ?.
නෑ...
ඇස් දෙක.




1 comment:

ගිනි අව් සහ ගිනි කෙලි said...

හොදයි ඈස් දෙක මා බලනවා වාගෙ තවත් කෙනෙක් බලනවා නම් මම ජිව්ත් වෙනවා වාගෙ නෙද ..................