පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Wednesday, April 13, 2011

නිම් හිම් සෙව්වා .............. පන්ඩිත් අමරදේව

2 comments:

කතන්දර Kathandara said...

මං කැමතිම සින්දු - මේකයි, අමරදේව ගේම - මගේ කඳුළෙන් සින්දුවයි.

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා