පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Saturday, April 02, 2011

කඩ මන්ඩියේ දොල අයිනේ

කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
කඩ මන්ඩියේ  දොල අයිනේ -නුඹව පෙනේ
නැවතී බලනවා  මොහොතක් -කොහොම හරි
කතා නැතිව හිටියත් -ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට -බැරිව වැසී
ගහ කොළවලට දාහක් -ඇස්ඇති හින්දා
සුළගට සියුම් දාහක් -කන් නැති හින්දා
කවදාවත්ම නුඔ මට -නොලැබෙන හින්දා
මුණි වත හොදයි දෙබසින් -දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් -බොන්න බැරි
ඔරුව මොටද වතුරේ -පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ -දැක ගන්න බැරි
කුසුම මොටද -ලංවී රොන් .....................ගන්න බැරි

-          නන්දා මාලණි

2 comments:

තාරා said...

මං ආසම කරන සිංදුවක්...

Senaka said...

මගේ මතක මන් පෙතේ එක් සන්දිස්තානයක් හා බැදුන මේ ගීතයත මම හැමදාමත් ආස කලා...