පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Thursday, December 23, 2010

දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න - වික්ටර් රත්නායක


පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න 

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

හීල් හෙවනේ ඉදගෙන බැහැ- හේන් කුඹුරු වැඩ කරන්න

ඇග පත කළු වුනත් අපේ - පිළිහුඩු නැති හිත බලන්න

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න

මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න
මුදු ගියා ලෙලි තැළුවා- පිලි ගදින් බෑ මිදෙන්න

ඒත් අපේ මල් සුවදයි -එපා බාර නොගෙන ඉන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
පාත ඉදන් අපි ආවේ  - නාමල් පූජා කරන්න 

දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න
දළදා හාමුදුරුවනේ-  පාත මාලයට වඩින්න



4 comments:

මකුළුවා..... said...

ඇත්තටම ලස්සන නිර්මාණයක්.....මමත් හරි ආසයි මේ ගීතයට....


මට පොඩිදෙයක් දැනගන්න ඕනේ....කෙහොමද මෙහෙම වීඩියෝ ෆයිල් එකක් ලිපියකට එකතු කරන්නේ.....

miduma said...

youtube ගිහින් account එකක් හදාගන්න

Anonymous said...

සෑහෙන දවසකින් මේ පැත්තේ ආවේ.තීම් එක එහෙම වෙනස්වෙලා.

miduma said...

මාව සින්ඩියේ අතුරුදහන් වුනා කීපවතාවක්ම ඉල්ලීම් කලා ප්‍රතිපලයක් තිබුනේ නෑ. ලියන්නත් ඕනි නිසා wordpress වල කඩුල්ල පටන් ගත්තා.ඔය අතඑ ආයෙත් සින්ඩියේ මීදුම දිස්වුනා.
http://kadulla.wordpress.com/ බලන්න මම 2010 අවුරුද්දේ කල සංචාර කඩුල්ලේ තියෙනවා.
සුබ නව වසරක් ! . කි. අප්පුහාමිට