පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, December 21, 2009

නිවරදිව දකිමු



“ඉත්තේ කොස් ලොකු වුනාට  - ඇත්තේ ගෙඩි පුස්
ගත්තේ දෙවි වෙස් වුනාට         - නැත්තේ අනුහස්
රැක්කේ පෙහෙවස් වුනාට          - දැක්කේ වස් දොස්
හක්කේ බුදු රැස් වුනාට              - බොක්කේ දඩ මස්.”


කතෘ අප්‍රකාශිතයි. පැරණි ජන කවියකි

1 comment:

Anonymous said...

හොද අදහස .මම මීට පෙර මෙම කවිය අසා තිබෙනවා වගේ මතකයි. එසේනම් කතෘ සදහන් කරන්න.